27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවජිර කෝප් කමිටුවේ වැඩ බලන සභාපති ධුරයට?

වජිර කෝප් කමිටුවේ වැඩ බලන සභාපති ධුරයට?

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ වැඩ බලන සභාපති ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පත්කර ඇති බව වාර්තා වෙයි.

කෝප් කමිටුවේ සභාපති ධුරයෙන් සමගි ජන බලවේගයේ මයන්ත දිසානායක ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ ඒ සඳහා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු පත් කළ නොහැකි බවයි.