29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා - නවසීලන්ත තීරණාත්මක ටෙස්ට් තරඟාවලිය හෙට ඇරඹේ

ශ්‍රී ලංකා – නවසීලන්ත තීරණාත්මක ටෙස්ට් තරඟාවලිය හෙට ඇරඹේ

ලෝක කුසලාන ටෙස්ටි ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට පිවිසිමේ අවසන් බලාපොරොත්තුව සහිතව ශ්‍රී ලංකා ක්‍රිකටි කණ්ඩායම් හෙට නවසීලන්තය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරනවා.

පළමු ටෙස්ට් තරගය ක්‍රයික්චර්ස් හි හෙග්ලි ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් හෙට අලුයම 3.30 ටයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය තුල මෙතෙක් ඉතිහාසයේ ටෙස්ට් තරග ජයග්‍රහණය කළ අවස්ථා ඇත්තේ දෙකක් පමණයි.
ඒ 1995 වසරේ සහ 2006 වසරේදියි.