25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහරක් කටා ඇල්ලූ බව මැඩගස්කරය නිල වශයෙන් දන්වයි

හරක් කටා ඇල්ලූ බව මැඩගස්කරය නිල වශයෙන් දන්වයි

මැඩගස්රකයේ ඉවාටෝ ජාත්‍යාන්තර ගුවන්තොටුපොළේ දී සඳුන් චින්තක හෙවත් ‘හරක්කටා’ ඇතුළු අටදෙනකු අත්අඩංගුවට ගත් බව මැඩගස්කර ආරක්ෂක අංශ නිල වශයෙන් දැනුම් දුන් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් මැඩගස්තරයේ නොමැති බැවින් මෙම දැනුම්දීම සීසෙල්ස් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යයාලයට සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් පිරිස අර්හර හරක්කටාගේ බිරිඳ සහ බිරිඳගේ පියා ද සිටින බව එම කාර්යාංශය පවසනවා.