26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews05 දෙනෙක්ට මරණ දණ්ඩනය

05 දෙනෙක්ට මරණ දණ්ඩනය

අද (08) කෑගල්ල මහාධිකරණයේදී චූදිතයින් පස්දෙනෙකුට මරණ දඬුවම ලබාදී තිබේ.

2014.07.03 වැනිදා කෑගල්ල පොලිස් වසමේ දේවාලගම, කහගල්ල ප්‍රදේශයේ නිවසක සාදයක් අතරතුර පුද්ගලයෙකුට සිමෙන්ති ගලකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයින් පස්දෙනෙකුටයි මෙලෙස මරණ දණ්ඩනය නියම කර ඇත්තේ.