― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsIMF ණය සති දෙකකින් ලබාගන්න පුළුවන් - රංජිත් සියඹලාපිටිය

IMF ණය සති දෙකකින් ලබාගන්න පුළුවන් – රංජිත් සියඹලාපිටිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ඉදිරි සති දෙක ඇතුළත ලබා දීමට හැකි වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

රට දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාදුන් මෙම ණය මුදල රට ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවද ඔහු සඳහන් කළේය.