30.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅත්අඩංගුවට ගත් කැලණිය සරසවි සිසුන්ට ඇප

අත්අඩංගුවට ගත් කැලණිය සරසවි සිසුන්ට ඇප

කැලණිය විශ්ව විද්‍යාලයේ පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් සිසුන් 6 දෙනා ශරීර ඇප මත නිදහස් කර තිබෙනවා.

සැකකාර සිසුන් අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නියෝග කෙරුණේ එක් අයෙකු රුපියල් 50000 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමටයි.

අත්අඩංගුවට ගෙන සිටින කැලණිය විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුලු දෙදෙනෙකු නිදහස් කරන ලෙසට ඉල්ලමින් විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඊයේ රාත්‍රී මෙම විරෝධතාව පැවැත්වුණා.

පසුව එය විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර විරෝධතාව හේතුවෙන් කොළඹ නුවුර මාර්ගයේ ගමනාගමනයට ද බාධා මතුව තිබුණා.