26.1 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෙටි ආහාරපානවල මිලත් අඩුවෙන ලකුණු

කෙටි ආහාරපානවල මිලත් අඩුවෙන ලකුණු

ආපනශාලාවල කෙටි කෑම වර්ගවල මිල අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ මිල අඩු කරන ආහාර ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු අද (09) ප්‍රකාශයට පත් කරන බවයි.

මේ අතර ඊයේ (08) සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල රුපියල් 15කින් අඩු කිරීමට ප්‍රේමා සමාගම පියවර ගෙන තිබේ.