26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ මාර්ගයක රථවාහන ධාවනය සීමා කෙරේ

කොළඹ මාර්ගයක රථවාහන ධාවනය සීමා කෙරේ

මරදාන පොලිස් වසමේ අර්නෝල්ඩ් රත්නායක මාවතේ ගිනි නිවන හමුදා මූලස්ථානය දෙස සිට සුදුවැල්ල හන්දිය දක්වා මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර තිබේ.

එම මාර්ගයේ කොටසක් ගිලා බැසීම හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

එම මාර්ගයේ පිළිසකර කිරීම් කටයුතු අද (09) පෙරවරුවේ සිට සිදුකෙරෙන බැවින් එම මාර්ගයේ වාහන තදබදයක් හටගෙන තිබේ.