27.2 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණය කල් දැමුවහොත් නීතිමය පියවර ගන්නවා!

මැතිවරණය කල් දැමුවහොත් නීතිමය පියවර ගන්නවා!

ජනතාවගේ අයිතිවාසිකම් කඩකරමින් මැතිවරණය කල්දැමුවහොත් ඊට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කර තිබේ.

එහි මානව හිමිකම් කොමසාරිස් මහාචාර්ය විජිත නානායක්කාර ඊයේ මහනුවරදී මේ බව කියා සිටියා.

මැතිවරණය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බවත් එසේ නොමැතිව කිසිදු අයුරකින් එය සිදුකිරීමට ඉඩදිය නොහැකි බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

ජනතා විරෝධතාවලට ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම ද හෙළා දකින බව ඔහු ප්‍රකාශ කළේය.