27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසාගරයට බැහැරවෙන ප්ලාස්ටික් තුන් ගුණයකින් ඉහළට

සාගරයට බැහැරවෙන ප්ලාස්ටික් තුන් ගුණයකින් ඉහළට

2040 වසර වන විට සාගරයට බැහැරවන ප්ලාස්ටික් කැබලි ප්‍රමාණය තුන් ගුණයකින් පමණ ඉහළ යනු ඇතැයි නවතම අධ්‍යයනකින් හෙළි වී තිබේ.

ජාත්‍යන්තර විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද අධ්‍යයනයකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

වර්තමානය වනවිට ප්ලාස්ටික් කැබලි ට්‍රිලියන 171කට අධික ප්‍රමාණයක් ගෝලීයව සාගර ජලය මත පාවෙමින් පවතින බව මෙම අධ්‍යනයෙන් හෙළි වී තිබේ. 2005 වසරේ සිට සාගර ජලයට එක්වන ප්ලාස්ටික් ප්‍රමාණයේ වේගවත් වර්ධනයක් දක්නට ලැබෙන අතර හදිසි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයකින් තොරව මෙලෙස ප්ලාස්ටික් එක්වීම වැළැක්විය නොහැකි බවයි අදාළ විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත්තේ.