23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsෆෝන් එක කනේ ගහගෙන පාරේ ගිය ආබාධිත පුද්ගලයාගේ කනට සිදුකළ දේ

ෆෝන් එක කනේ ගහගෙන පාරේ ගිය ආබාධිත පුද්ගලයාගේ කනට සිදුකළ දේ

සිය ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගනිමින් මාර්ගයේ ගමන් ගත් අයෙකු හා උරණ වූ තවත් අයෙකු අදාල තැනැත්තාගේ කණ කපා ඇති බවට පුවතක් වාර්තා වනවා.

ඊයේ (08) දිනයේ බදුල්ල – මැටිගහතැන්න ප්‍රදේශයේ දී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ පුද්ගලයා ආබාධිත තැනැත්තෙකු බවටයි කරුණු වාර්තා වන්නේ.

ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා ඉක්මනින් ම රෝහල් ගත කර ඇති අතර ප්‍රහාරය එල්ල කළ තැනැත්තා අදාල ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා.සැකකරු සොයා මඩොල්සිම පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.