25 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅතහැර දැමූ ඉඩමකින් අත් බෝම්බයක් හමුවෙයි

අතහැර දැමූ ඉඩමකින් අත් බෝම්බයක් හමුවෙයි

ඉලවාලෙයි පොලිස් වසමට අයත් සෙන්දංකුලම් ප්‍රදේශයේ ඉඩමක තිබී අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

එම බෝම්බය පාළු ඉඩමක තිබී සොයා ගැනීමෙන් පසු ඉලවාලෙයි පොලිසියට තොරතුරු ලබාදී ඇත.

ලද තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට ගොස් අත්බෝම්බය අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.