25.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඋඩ ගිය රුපියල යළි බිම වැටෙයි

උඩ ගිය රුපියල යළි බිම වැටෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (10) දිනයේදී අවප්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 311.62ක් බවත් විකිණුම් මිල රුපියල් 328.90ක් බවත්ය.

එමෙන්ම ඩොලරයේ ගැණුම් මිල රුපියල් 307.36ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 325.52ක් ලෙසත් එහි දැක්වේ.