30 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportපැට් කමින්ස්ගේ මව අභාවප්‍රාප්ත වෙයි

පැට් කමින්ස්ගේ මව අභාවප්‍රාප්ත වෙයි

ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායක පැට් කමින්ස්ගේ මව මාරියා කමින්ස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

සිඩ්නි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඇය අභාවප්‍රාප්ත වී ඇත්තේ.

සිය මවගේ රෝගී තත්ත්වය හේතුවෙන් ඉන්දියාවට එරෙහිව දැන් පැවැත්වෙන 03 වන ටෙස්ට් තරගයට සහභාගී නොවී පැට් කමින්ස්ද සිය මව් රට බලා පැමිණ තිබේ.