29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලබන සඳුදා රජයේ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයක්

ලබන සඳුදා රජයේ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයක්

ලබන සදුදා (13) සිට ආරම්භ වන පරිදි වෘත්තිය සමිති සහ වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.

රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරනු ලබන්නේ.

ඒ අනුව එදින උදෑසන 08 සිට බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත් 04 ආවරණය වන පරිදි සියලු රෝහල්වල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.