32.2 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්‍ෂ 35ක ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ මුලතිව් කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 700 ක් (රුපියල් ලක්‍ෂ 35) සමග එලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයෙක්.

ඔහු මුදල් මුද්‍රණයට යොදාගත් මුද්‍රණ යන්ත්‍රයක් ඇතුළු උපකරණ කිහිපයක්ද පොලිසිය භාරයට ගැනුණා.

පොලිසිය පවසන්නේ සැකකරු සතුව තිබී කඩුවක්ද සොයා ගත් බවයි.