27.8 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිලට එරෙහිව ජනක රත්නායක නඩු මගට

විදුලි බිලට එරෙහිව ජනක රත්නායක නඩු මගට

අසාධාරණ සහ නීත්‍යානුකූල නොවන විදුලි ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජානක රත්නායක මහතා විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු ගොනු කරනු ලැබුවා.

මෙම පෙත්සම ගොනුකර තිබෙන්නේ මහජන අභිලාෂයන් කඩවීම යට‍තේ.