27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews'හරක් කටා' හා 'කුඩු සලිඳු' ගේන්න CIDය මැඩගස්කරයට

‘හරක් කටා’ හා ‘කුඩු සලිඳු’ ගේන්න CIDය මැඩගස්කරයට

‘හරක් කටා’ හෙවත් නඳුන් චින්තක සහ ‘කුඩු සලිඳු’ හෙවත් සලිඳු මල්ෂිත ගුණරත්න මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් හෙට (11) මැඩගස්කරය බලා පිටත්වීමට නියමිතය.

පොලිස් ආරංචිමාර්ග පවසන්නේ මෙම කණ්ඩායමට සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු, ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරු දෙදෙනෙකු ඇතුළත් බවයි. මැඩගස්කරය බලා පිටත්ව යන පොලිස් කණ්ඩායමට ඒ සඳහා අවශ්‍ය අනුමැතියද මේ වනවිට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.