― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඅත්‍යවශ්‍ය ඖෂධ වර්ග 7ක් දිවයිනට

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 7ක් දිවයිනට

ඉන්දියානු ණය යෝජනාක්‍රමය යටතේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 7 ක් මෙරටට ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කෙසේ වෙතත් වෛද්‍ය සැපයුම් අංශයේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 150 ක පමණ හිඟයක් පවතින බවයි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ.