29.5 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති යටතේ බලපෑම්වලට ලක්වන පිරිසකට නව නිවාස

කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති යටතේ බලපෑම්වලට ලක්වන පිරිසකට නව නිවාස

කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ බලපෑමට ලක්වන නිවාස හිමිකරුවන් 150 දෙනෙකු සඳහා නව නිවාස ලබාදීමට අදාළ හිමිකම් ප්‍රදානය සිදුකර තිබෙනවා.ඒ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ කැළණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධන වැඩසටහන යටතේ ජුමරිය රක්ෂිතය තුල පදිංචි අනවසර පදිංචිකරුවන් අතරින්, බලපෑමට ලක්වන පිරිස් සඳහා මෙම නිවාස හිමිකම් ප්‍රදානය කර ඇති බව සඳහන්

මාලිගාවත්ත – ලක්හිරු සෙවණ සහ සියපත් සෙවණ මහල් නිවාස සංකීර්ණයන්හි ඔවුන්ට නව නිවාස ලබාදීම සිදු කෙරෙන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ.