27.2 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක අද උදෑසන 8 වන විට වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව කොළඹ නගරයේ වායු ශුද්‍ර අංශ මවිටම 52 ක් ව පවතින අතර, ඇමරිකානු වායු ගුණ තත්ව
දර්ශකයට අනුව එය 149 ක්.

ඇමරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව බදුල්ල නගරයේ 151 ක්, ගාල්ල – කරාපිටිය 146 ක්, පුත්තලම නගරයේ 149 ක්, පොළොන්නරුව නගරයේ 143 ක් ලෙසත් දැක්වුණා.