29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහනුවර දී දෙපිරිසක් අතර ගැටුමක් - එක් අයෙක් ජීවිතක්ෂයට

මහනුවර දී දෙපිරිසක් අතර ගැටුමක් – එක් අයෙක් ජීවිතක්ෂයට

මහනුවර දවුලගල හන්දෙස්සේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි දවුලගල පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ හන්දෙස්ස ප්‍රදේශය පදිංචි (32) හැවිරිදි තරුණයෙකි.

මෙම තරුණයා ඔහුගේ සොහොයුරා ගේ නිවසට ගොස් සිටියදී, සොහොයුරාගේ නිවසේ පිරිස සහ ඒ ආසන්නයේ නිවසක පිරිසක් අතර ඇති වූ ඇතිවූ ගැටුමක් අතරතුර මෙම තරුණයා පිහි පහරකට ලක්ව තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් දෙදෙනකු මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.