31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2022 වසරේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය වැඩිවෙයි

2022 වසරේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය වැඩිවෙයි

2021 වර්ෂයට සාපේක්ෂව 2022 වසරේ ණය කාඩිපත් හෙවත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය වැඩි වී තිබෙනවා.

මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ 2021 වසරේ දෙසැමිබර් මාසයේදි සක්‍රිය කාධිපත් 19, 027,195ක් වූ අතර, එය 2022 වසරේ දෙසැමිබර් මාසය වන විට 19,052,991 වූ බවයි.

ඒ අතරට, දේශීය ක්‍රෙඩිටි කාඩිපත් 13,445 ක් සහ ගෝලීය වශයෙන් පිළිගත් ක්‍රෙඩිටි කාඩිපත් 19,040,720 ක් අයත්.

එමෙන්ම 2021 වසරේ නොපියවූ ශේෂය 133, 285 ක් වන අතර, එය, 2022 වසරේ 143,098 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකු වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.