28.4 C
Colombo
Tuesday, July 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅලි සබ්රි ලන්ඩන් යයි

අලි සබ්රි ලන්ඩන් යයි

විදේශ අමාත්‍ය අලි සබ්රි ලන්ඩන් බලා පිටත්ව යාමට නියමිතය.

ඒ පොදුරාජ්‍ය මණ්ඩලීය දින සැමරුම් උළෙල සඳහා සහභාගී වීමටයි.

මෙම සැමරුම් උළෙල අද (13) ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පැවැත්වීමට නියමිතය.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යවරයා මාර්තු 15 වැනිදා ලන්ඩනයේ මාල්බරෝ හවුස්හි පොදුරාජ්‍ය මණ්ඩලීය මූලස්ථානයේදී 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීමට නියමිතය.