26.7 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArt'නාටු නාටු' ගීතය ඔස්කාර් සම්මානය දිනාගනී

‘නාටු නාටු’ ගීතය ඔස්කාර් සම්මානය දිනාගනී

මේ වනවිට ලොස් ඇන්ජලිස් නුවර පැවැත්වෙන 95 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ගීතයට හිමි සම්මානය තෙළිඟු චිත්‍රපටයක් වන ආර්.ආර්.ආර් හි ‘නාටු නාටු ගීතය’ දිනාගනු ලැබුවා.

ඉන්දීය චිත්‍රපට ගීතයක් එලෙස ඔස්කාර් සම්මාන උළෙලකදී සම්මානයට පාත්‍ර වූයේ මුල්වරට වීම විශේෂත්වයකි.

සුපිරි තරු රාම් චරන් සහ ජූනියර් එන්.ටී.ආර්. මෙම ගීතයට රඟපෑමෙන් දායක වී තිබූ අතර එම්.එම්. කීරවානි නාටු නාටු ගීතයේ සංගීත අධ්‍යක්ෂකවරයා වෙයි. මෙහි පද රචනය කර තිබුණේ චන්ද්‍රබෝස් විසින්.

එමෙන්ම ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම කෙටි වාර්තා වැඩසටහන සඳහා සම්මාන හිමිවූයේ ඉන්දියාවේ නිෂ්පාදිත ද එලිෆන්ට් විස්පර් වැඩසටහනයි.