26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිමල්ව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

විමල්ව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

විමල් වීරවංශට අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ ඔහුට එරෙහිව පැමිණිල්ලක් අද (13) කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු අධිකරණය හමුවේ පෙනි නොසිටීම හේතුවෙනි.

අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ගොනුකර තිබූ පැමිණිල්ලක් අද (13) කැඳවනු ලැබීය.

ඒ අනුව මෙම නඩුව ලබන ජූනි මස 19 දින යළි කැඳවීමට අධිකරණය නියෝග කළේය.