24.5 C
Colombo
Thursday, March 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportවිලියම්සන්ගෙන් විශිෂ්ඨ ශතකයක්

විලියම්සන්ගෙන් විශිෂ්ඨ ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රයිස්චර්ච් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් තරගය මේ වනවිට පැවැත්වේ.

එහිදී නවසීලන්තයේ කේන් විලියම්සන් ශතකයක් ලබා ගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය. එය ඔහුගේ 27 වැනි ශතකය ලෙසයි වාර්තා වන්නේ.

විලියම්සන්ගේ ශතකයට වර්ණවත් හතරේ පහර 10ක් එක් හයේ පහරක් ඇතුළත්.