32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිංහල අවුරුද්දට ඉන්ධන මිල සහනයක්

සිංහල අවුරුද්දට ඉන්ධන මිල සහනයක්

අප්‍රේල් මාසයේදී සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනයේදී ජනතාවට සහනයක් දීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළෙඋ ඊයේ (12) ගම්පහ ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමිනි.