25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtහොඳම සහාය නළුවා සම්මානය 'කී හේ ක්වෑන්'ට

හොඳම සහාය නළුවා සම්මානය ‘කී හේ ක්වෑන්’ට

95 වැනි ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම සහාය නළුවා සම්මානය ‘කී හේ ක්වෑන්’ හිමිකර ගැනීමට සමති වී තිබේ.

ඔහු එම සම්මානය දිනාගෙන ඇත්තේ ‘Everything Everywhere All at Once’ සිනමා පටය සඳහායි.

Daniel Kwan සහ Daniel Scheinert යන අධ්‍යක්ෂ දෙපළගේ සුසංයෝජිත නිර්මාණයක් වශයෙන් 2022 වර්ෂයේදී මෙම සිනමාපටය ප්‍රේක්ෂකයින්ට තිළිණ කෙරිණි.

මෙම සිනමා පටය නිර්මාණය කිරීමට වැය කරන ලද තක්සේරු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 14ත් – 25ත් අතර අගයක් ගන්නා බවයි වාර්තා වන්නේ.