10.6 C
London
Friday, March 31, 2023

2023 ඔස්කාර් සම්මාන උළෙල අද

95 වන ඔස්කාර් සිනමා සම්මාන උලෙළ අද (13) රාත්‍රියේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලිස් නගරයේ ඩොල්බි රඟහලේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ජාත්‍යන්තර සිනමාවේ විවිධ අංශ 23ක් සඳහා මෙවර සම්මාන ප්‍රදානය කෙරෙන අතර හොඳම චිත්‍රපට ගීතය සඳහා පසුගිය වසරේ අතිශයින් ජනප්‍රියවූ ර්‍ර්‍ර්‍ ඉන්දීය චිත්‍රපටයේ නාටු නාටු ගීතයද නිර්දේශ වී ඇති බවයි වාර්තා වන්නේ.

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ සිට ජිමී කිමෙල් විසින් මෙහෙයවනු ඇති.

Latest

එළවළු මිල පහළට

ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වනවිට ඉතා...

චීනයේ විරෝධතා මැද තායිවාන ජනාධිපතිනිය ඇමරිකාවට

මේ දිනවක ඇමරිකාවේ සංචාරයක නිරත වී සිටින තායිවාන ජනාධිපතිනි...

වැල්ලවායේදී ලක්ෂ 40ක ගංජා පොලිස් භාරයට

වැල්ලවාය කුරුගම මහතැන්න රක්ෂිතයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා...

රංජිත් අශෝක පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

ඉන්දීය නර්තන තරුව බාබා බාස්කර් උතුරේ සංචාරයක

දකුණු ඉන්දීය දමිළ සිනමාවේ හා තෙළිගු සිනමාවේ නැටුම් අධ්‍යක්ෂකවරයෙකු වන බාබා බාස්කර් උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත වීම සඳහා මේ දිනවල මෙරටට පැමිණ තිබෙනවා. බාබා බාස්කර්...

හොඳම සහාය නළුවා සම්මානය ‘කී හේ ක්වෑන්’ට

95 වැනි ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම සහාය නළුවා සම්මානය 'කී හේ ක්වෑන්' හිමිකර ගැනීමට සමති වී තිබේ. ඔහු එම සම්මානය දිනාගෙන ඇත්තේ 'Everything Everywhere All...

‘නාටු නාටු’ ගීතය ඔස්කාර් සම්මානය දිනාගනී

මේ වනවිට ලොස් ඇන්ජලිස් නුවර පැවැත්වෙන 95 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ගීතයට හිමි සම්මානය තෙළිඟු චිත්‍රපටයක් වන ආර්.ආර්.ආර් හි 'නාටු නාටු ගීතය' දිනාගනු ලැබුවා. ඉන්දීය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here