31.7 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArt2023 ඔස්කාර් සම්මාන උළෙල අද

2023 ඔස්කාර් සම්මාන උළෙල අද

95 වන ඔස්කාර් සිනමා සම්මාන උලෙළ අද (13) රාත්‍රියේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලිස් නගරයේ ඩොල්බි රඟහලේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ජාත්‍යන්තර සිනමාවේ විවිධ අංශ 23ක් සඳහා මෙවර සම්මාන ප්‍රදානය කෙරෙන අතර හොඳම චිත්‍රපට ගීතය සඳහා පසුගිය වසරේ අතිශයින් ජනප්‍රියවූ ර්‍ර්‍ර්‍ ඉන්දීය චිත්‍රපටයේ නාටු නාටු ගීතයද නිර්දේශ වී ඇති බවයි වාර්තා වන්නේ.

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ සිට ජිමී කිමෙල් විසින් මෙහෙයවනු ඇති.