― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsඅද රෑ දුම්රිය නවතියි

අද රෑ දුම්රිය නවතියි

අද (14) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.

ඉල්ලීම් 5ක් මුල් කරගනිමින් ඔවුන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එහි සම කැඳවුම්කරු එස්.පී. විතානගේ පැවසුවේ.