30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තවත් පහතට

උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තවත් පහතට

‍උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් පහළ යනු ඇති බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

අමාත්‍යවරයා ආහාර ආනයනකරුවන්ට දැනුම් දෙන්නේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩුවීමේ වාසිය මහජනතාවට ලබාදෙන ලෙසටයි.

මේ අතර ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ඉහළ ගියහොත් පාන් මිල තව අඩුකළ හැකි බව බේකරි හිමියන්ගේ සංගමය පැවසුවා.

තිරිඟු පිටි කිලෝවක් රුපියල් 15 කින් අඩුවීමත් සමග ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කිරීමට ඔවුන් මීට පෙර කටයුතු කළා.