29.5 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබදුල්ලේ සිට කොළඹට එන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරේ

බදුල්ලේ සිට කොළඹට එන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරේ

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා අද (14) පස්වරු 6.05 ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

පස්වරුව වන විටත් දුම්රිය ධාවනයවන බව පැවසුවත් අවසාන‍යේ දී එම දුම්රිය අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය ප්‍රකාශකයෙක්
සඳහන් කළා.