31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද රෑ දුම්රිය නවතියි

අද රෑ දුම්රිය නවතියි

අද (14) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.

ඉල්ලීම් 5ක් මුල් කරගනිමින් ඔවුන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එහි සම කැඳවුම්කරු එස්.පී. විතානගේ පැවසුවේ.