― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඋත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තවත් පහතට

උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තවත් පහතට

‍උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් පහළ යනු ඇති බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

අමාත්‍යවරයා ආහාර ආනයනකරුවන්ට දැනුම් දෙන්නේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩුවීමේ වාසිය මහජනතාවට ලබාදෙන ලෙසටයි.

මේ අතර ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ඉහළ ගියහොත් පාන් මිල තව අඩුකළ හැකි බව බේකරි හිමියන්ගේ සංගමය පැවසුවා.

තිරිඟු පිටි කිලෝවක් රුපියල් 15 කින් අඩුවීමත් සමග ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කිරීමට ඔවුන් මීට පෙර කටයුතු කළා.