26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතැපැල් හා විදුලි සේවකයින් හෙට වැඩ වර්ජනයක

තැපැල් හා විදුලි සේවකයින් හෙට වැඩ වර්ජනයක

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව තැපැල් වෘත්තීය සමිති අද (14) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර තිබේ.

මීට අමතරව හෙට (15) පෙරවරු 9 සිට එම නීතිමය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සම්මේලනය නිවේදනය කරයි.

එමෙන්ම සැලසුම් කළ පරිදි අද (14) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයක නිරත වන බව වෘත්තීය සමිති එකමුතුව නිවේදනය කර සිටියි.