32 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙබරවාරියේදී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 169.9ක් උපයයි

පෙබරවාරියේදී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 169.9ක් උපයයි

පෙබරවාරි මාසයේදී සංචාරක කර්මාන්තය හරහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 169.9ක් උපයා ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

පසුගිය වසරේ එම කාලය තුළ සංචාරක කර්මාන්තය හරහා ඩොලර් මිලියන 169.4ක ආදායමක් ලැබී තිබේ.

2023 වසරේ මුල් මාස දෙක තුළ සංචාරකයින් 2,10,000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මේ වනවිට එමගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 331.7ක් උපයා ඇත.