27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ට ජනපතිගෙන් ලිපියක්

මෙරට නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ට ජනපතිගෙන් ලිපියක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ට විවෘත ලිපියක් යවා තිබෙනවා.

ඕනෑම ණයහිමියෙකු සමඟ එකඟ වූ ඕනෑම ණය ප්‍රතිකාර කොන්දේසි මත විනිවිදභාවය සහතික කෙරෙන අතර එම ණයහිමියා IMF සහාය දක්වන වැඩසටහනට අනුකූලව ණය ප්‍රතිකාර සැලැස්මකට එකඟ වන්නේ නමි මිස කිසිදු ණයහිමියෙකුට ණය සේවා නැවත ආරම්භ නොකරන බවයි අදාල ලිපිය මගින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

එම ලිපිය තුළින් සියලුම බාහිර ණය හිමියන්ට සංසන්දනාත්මක සැලකිල්ලක් දැක්විම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ද ජනාධිපතිතුමා යළි අවධාරණය කරනවා.