23.9 C
Colombo
Tuesday, November 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසේවිකාවන් බිය ගන්වා සිදුකළ රන් මංකොල්ලය

සේවිකාවන් බිය ගන්වා සිදුකළ රන් මංකොල්ලය

යගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයක් ඊයේ (13) කොල්ල කා තිබෙනවා.

උකස් මධ්‍යස්ථානයේ සිටි සේවිකාවන් දෙදෙනකු බියගන්වා කොල්ලකරුවන් විසින් රුපියල් ලක්ෂ 30කට අධික රන් භාණ්ඩ තොගයක් මෙලෙස කොල්ල කා පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

එහිදී කොල්ලකෑමට, කොල්ලකරුවන් පැමිණි යතුරුපැදියේ අංකය සටහන් කරගැනීමට එහි සේවිකාවන්ට හැකිව තිබෙනවා.

පසුව පොලිසිය සිදුකළ විමර්ශනවලදී සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු තලංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුගෙන් මේ වනවිට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටිනවා.