22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF ණය මුදලේ පළමු වාරිකය 22 වැනිදා හිමිවන ලකුණු

IMF ණය මුදලේ පළමු වාරිකය 22 වැනිදා හිමිවන ලකුණු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුල්‍ය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට හිමිවන පළමු වාරිකය මාර්තු 22 වැනිදා පමණ වනවිට ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ අනුව දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 330ක පමණ මුදලක් පළමු වාරිකය ලෙස හිමිවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 2.9ක ණය පහසුකම ලබාගැනීමට අදාළ අනුමැතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මාර්තු විස්ස ලබාදීමෙන් අනතුරුව ණය පහසුකම ශ්‍රී ලංකාවට හිමිවනු ඇති.