28.4 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවන් ගමන් පාලකවරුන් වර්ජනයට එක්වෙයි

ගුවන් ගමන් පාලකවරුන් වර්ජනයට එක්වෙයි

ගුවන් ගමන් පාලකවරුන් අද (15) දින ක්‍රියාත්මක වෘත්තීය අරගලයට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔවුන් පැය දෙකක කාලයක් ‘අකුරට වැඩ කිරීමේ’ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලෙනු ඇති.

ශ්‍රී ලංකා ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමයේ සභාපති තිසර අමරනන්ද පැවසුවේ අද (15) දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.