33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඡන්දේ තිබ්බොත් එක දෙක තුන ඔක්කොම විපක්ෂ කණ්ඩායම්වලට - ඩිලාන්

ඡන්දේ තිබ්බොත් එක දෙක තුන ඔක්කොම විපක්ෂ කණ්ඩායම්වලට – ඩිලාන්

ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත්ව ඇති බවත් මැතිවරණයක් පැවැත්වුවහොත් විපක්ෂ කණ්ඩායම් පළමු දෙවන තෙවන ස්ථාන ලබා ගන්නා අතර ආණ්ඩුවේ සිටින පොහොට්ටුව සහ එජාපය හතර සහ පස්වන ස්ථාන දක්වා පසු බසින බව ඩිලාන් පෙරේරා පෙන්වා දෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් පත් කළ 134 දෙනාට මිස ජනතාවට කන් නොදෙන අතර ඉදිරියේ දී ගෙදරක කසාදයක් කර ගැනීමට ද ඔහුගේ අනුමැතිය ලබා ගැනීමට සිදුවන බවට ද අනතුරු ඇඟවූයේ ය.