25.6 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රියේ දමාගිය දරුවාගේ දෙමාපියන් යළි රිමාන්ඩ්

දුම්රියේ දමාගිය දරුවාගේ දෙමාපියන් යළි රිමාන්ඩ්

කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය වැසිකිළියක කුඩා බිළිඳෙකු දමා යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මව සහ පියා ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

මෙම යුවළ සහ ඔවුන්ගේ දෙමව්පියන් බිළිඳා භාර ගැනීමට කැමැත්ත පළකර ඇති අතර කොන්දේසි යටතේ ඔවුන් ඇප මත නිදහස් කරන ලෙසට නීතිඥවරුන් ඉල්ලා සිටි අතර අධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.