31.7 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනාමල් කියන්නේ බ්‍රොයිලර් කුකුළෙක් - විමල් වීරවංශ

නාමල් කියන්නේ බ්‍රොයිලර් කුකුළෙක් – විමල් වීරවංශ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කිසිදු අත්දැකීමක් හෝ දේශපාලන දැනුමක් නොමැති බ්‍රොයිලර් කුකුළෙක් බව විමල් වීරවංශ පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ හම්බන්තොට පැවති ජනහමුවකට එක්වෙමිනි.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතාව දුක් විඳිද්දී නාමල් රාජපක්ෂ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ ක්‍රිකට් සෙල්ලම් කරන බවයි.

නාමල් රාජපක්ෂ රනිල් මෙන් ක්‍රියා කරන බවත් ඔහු කිසිදා ඉගෙන නොගන්නා නොමේරූ බ්‍රොයිලර් කුකුළෙකු ලෙස තමාට හැඟෙන බවයි විමල් වීරවංශ එහිදී කියා සිටියේ.

රට මේ ලෙස කඩාවැටීමට හේතුව රාජපක්ෂ පවුල බවයි හෙතෙම චෝදනා කළේ.