28.9 C
Colombo
Saturday, January 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරුපියල තවත් බාල්දු වෙයි

රුපියල තවත් බාල්දු වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 330 දක්වාත්, පෞද්ගලික සහ රජයේ බැංකුවල විකුණුම් මිල රුපියල් 345 දක්වාත් ඉහළ ගොස් තිබේ.

මහ බැංකුවේ විනිමය අනුපාත ශ්‍රේණිගත කිරීමට අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 319ක් වන අතර විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 335ක් ලෙසයි.