25 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්

ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්

රට තුළ පවතින තත්ත්වය හමුවේ ලංකා බැංකුව සහ මහජන බැංකුව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව එම බැංකු කළමනාකාරීත්වය පවසයි.

ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මහජනතාවට සේවය කිරීම සඳහා ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ සියලුම අංශ ඇතුළු ශාඛා 265ක බැංකු සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි.

එමෙන්ම මහජන බැංකු ශාඛා 340න් 272ක් පූර්ණ ලෙස ක්‍රියාත්මක කර ඇති අතර පෙරවරු 10.30 වන විට කාර්යමණ්ඩලයේ පැමිණීම 75% ඉක්මවූ බවයි මහජන බැංකුව පවසන්නේ.