33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවර්ජනයෙන් පාසල් වැඩ කටයුතුවලට බාධා

වර්ජනයෙන් පාසල් වැඩ කටයුතුවලට බාධා

ගුරුවරු නොපැමිණීම හේතුවෙන් අද දිවයින පුරා පාසල් බොහොමයක අධ්‍යාපන කටයුතු ඇනහිට ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.

අද පාසල් කරා ළමුන්ගේ පැමිණීම ද අවම මට්ටමක පැවැති අතර ඇතැම් පාසල්වලට ළමුන් පැමිණ සිටියේ නැහැ.