26.7 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවහාම ක්‍රියාත්මක පරිදි ගුරු මාරු මණ්ඩලය විසුරුවා හැරේ

වහාම ක්‍රියාත්මක පරිදි ගුරු මාරු මණ්ඩලය විසුරුවා හැරේ

අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා විසුරවා හැර තිබෙනවා.

ඒ, අනුව ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබු ගුරුවරුන් 12,500 කගේ සියලු මාරුවීම් අහෝසි වී යනු ඇති.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන සිසුන්ගේ විභාග අධ්‍යයන කටයුතුවලට මෙන්ම පසුගිය සමයේ විවිධ හේතූන් මත සමස්ත පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට බාධා ඇති වූ බවත්, එබැවින් මේ මොහොතේ ගුරු මාරු පදනම් කරගෙන පාසල් අධ්‍යාපන ක්‍රියාවලියේ යම් හෝ ගැටළුවක් මතුවීම වැළක්වීම ජනාධිපතිවරයාගේ මෙම තීන්දුවට හේතු වී තිබෙනවා.