25 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ගැන විශේෂ සාකච්ඡාවක් ලබන බදාදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

මේ සඳහා දේශපාලන පක්ෂ ලේකම්වරු සහ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් සහභාගි වන බව වාර්තා වේ.